ජනප්‍රිය රංගන ශිල්පිනි උමාලි නැවතත් විවාහ වෙයි
උමාලි තිලකරත්න කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය කාලයක් විවාහ වී සිටියේ සාරංග දිසාසේකර සමග. නමුත්, කාලයත් සමග ඔවුන්ගේ විවාහ බිඳ වැටුණා. සාරංග, දිනක්ෂි සමග විවාහ වුණත්, බොහෝ දෙනෙකුට ප්‍රශ්නය වුණේ උමාලි ජිවිත කාලය පුරාවටම තනිකඩව සිටියිද කියලා.
ඒත්, බොහෝ දෙනෙකු පුදුම කරමින් උමාලි පසුගිය දිනෙක විවාහ ගිවිස ගත්තා. ඒ රංගන ශිල්පියෙක් වුණු ගෙවින් අභිශේක් සමග. ඇය සිය අලුත් විවාහය ගැන ඉතාමත් සතුටින් සිය සමාජ පිටු අතරේ පළ කරලා තිබුණා. ජීවිතයට නව ඇරඹුමක්…ආදරයට කළ නොහැක්කක් නොමැත.. යන්න ඇය සමාජ පිටු අතරේ සටහනක් තබා තිබුණේ සිය අලුත්ම සැමියා වූ ගෙවින් අභිෂේක් සමග සිටින ඡායාරුපයක්ද සමගින්.