Uthmirror

දඟ කෙල්ලෙක් ඉන්න කොල්ලෝ වාසනාවන්තයි

දඟ කෙල්ලෙක් ඉන්න කොල්ලෝ වාසනාවන්තයි

ඔයාටත් දඟ, හුරතල් කෙල්ලෙක් එහෙමත් නැත්නම් බිරිඳක් ඉන්නවාද.. එහෙනම් ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක්. සංස්කෘතිය කරේ තියාගෙන ඉන්න සමහර පිරිමින්ට වයසක උන්දැලට දඟ කෙල්ලෙක් දැක්කොත් හිතෙන්නේ එකීට තියෙන විසේ කියලා. විසේ තියෙනවා නම් කොතරම් හොඳඳ. තමන්ගේ බිරිඳට පෙම්වතියට කම්මැලි නැතුව හැමදෙයක්ම කරන්න පුළුවන්.

අලුත විවාහ වුණ හුඟක් ගැණු ළමයින්ට ඒක දවසේ දහ පාරක් විතර සේක්ස් කරොත් පහුවදා මහ ගෙදර ගිහින් අම්මට කියයි කවුද අම්මේ මම බැන්දේ කියලා. එතැනින්ම විවාහය ඉවරයි. ඇත්තටම පිරිමි හුඟක් අනියම් සබඳතා ඇති කරගන්න හේතුව තමයි ගැහැණිය විසින් ප්‍රතික්ෂේප කිරිම. හරියට නිකම් බාලගිරි දෝෂය වගේ අද නෙමෙයි හෙට.

හැබැයි ඉතින් ගැහැණු මතම වරද පටවන්නත් බැහැ. පිරිමි වුණත් හිතන්න ඕනැ ගැහැණියකට අවශ්‍ය දේ දෙන්න. මොකද, ගැහැණිය කියන්නේ ළමයි හදන ඒකවත් බත් තම්බන ඒකවත් රෙදි හෝදන එකවත් නෙමෙයි. ඒ අයටත් ජීවිතයක් තියෙනවා විඳින්න.

ලෝකේ පෙරළන්න තරම් දෙන්නෙක් අතරේ ආදරය තිබුණත් ඒ ජිවිතය තුළ සෙක්ස් කියන දේ නැත්නම් ඒ ජිවිතේ අසාර්ථක එකක්. විවාහ වෙන්න කළින් මොන සුරංගනා ලෝක මැවුවත් හරියට සෙක්ස් ජිවිතේ ගත කරන්න බැරි නම් ඒ ජිවිතේ ප්‍රශ්න ගොඩකින් පිරෙනවා. ගොඩක් වෙලාවට අඹුසැමි අතර ප්‍රශ්නවලට මුලික හේතුව වෙන්නේ සෙක්ස් ජිවිතේ හරියට ගත කරන්න බැරිවුණාම.

ඔය කොතන වුණත් ගෑණියෙක්ව තමයි මුලින්ම හැගීම් වලින් පුරවන්න ඕන. අවාසනාවකටදෝ සුද්දා ඒක දන්නවා වුණාට ලංකාවේ බහුතරයක් පිරිමි දන්නේ විනාඩි පහක් දහයක් ඇඟ උඩ දඟලලා බැහැලා යන්න විතරයි. තමන්ගේ පෙම්වතිය බිරිඳ ලස්සනට තියාගෙන ඉන්න ලස්සනට දකින්න කැමති නැහැ. ඇත්තටම ආදරෙන් පුරවලා වෙලාවට කලාවට සෙක්ස් ජිවිතේ ගත කරනවා නම් පවුල් ජිවිතේ ඉතාම සාර්ථක වෙනවා..

හැම පිරිමියෙක්ම ආසයි පෙම්වතිය බිරිඳ අතින් දුෂණය වෙන්න. පත බැවිලා ඉන්න අලස ගෑණු පිරිමින්ට එපා වෙනවා. ඒ වගේම තමයි කරන වැඩෙට වෙලාව අඩුවෙන් දෙනවා නම් ගැහැණුන්ගේ හැඟඏිම් අඩුවෙන් අවුස්සනවා නම් ගැහැණුන්ට පිරිමි එපා වෙනවා. කතාවක් තියෙනවා ගෑණු අවුස්සන්න අමාරුයි ඇවිස්සුවාම නිවන්න අමාරුයි කියලා. ඉතින් මේ ලිපිය ලිව්වේ මෙන්න මේ කරුණු කාරණා ටික අද සමාජය ගත කරන්න. හැබැයි සංස්කෘතිය ඔළුව උඩින් තියාගෙන ඉන්න අය මේ ලිපිය නොකිව්වට නම් කමක් නැහැ ඔන්න.

උපුටා ගැනීමක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *