චබ් කෙල්ලෝ ගාව හුරතල් වෙන්න කවුද කැමති
ඇත්තටම ගෑණු චබී උනාම හුරතල්ද.. මහතට ඉන්න ගෑණු දැක්කත් හිත පිරෙනවා කියන්නෙ බොරුවක් නෙමෙයි ඉතින්. අතට පයට අහුවෙන ගෑණියෙක් ලබන්න පිරිමි වාසනාවන්ත වෙන්නම ඕනා. තැඹිලි වගේ උස් මහතට තියෙන පිරිච්චි පියයුරු දෙකක්. අතට අහුවෙලා මිරිකන්න පුළුවන් පස්සක් එක්ක සමබර වෙච්ච ඇඟක් කියන්නෙත් ගෑණියෙක්ට ආභරණයක්.
තමන් ගැන ඕනා තරමට හිතනවා නම් කාටත් පුළුවන් බෝලයක් වගේ ලස්සනට ඇඟක් තියාගන්න. හැබැයි ඉතින් අද නම් දරුවෝ හම්බවුණ අම්මලා පවා ජිම් යන්නේ තමන්ගේ බෝල වෙච්ච ඇඟ බස්ස ගන්න. ඕතන තමයි ඉතින් ලොකුම වැරැද්ද.
මොන මනුස්සයාද නිදි යහනේදී කටු ඇණ ගන්න කැමති. යන එනකොට පස්සට තට්ටුවක් දාලා ඒ ගන්න සියුමැලි ගතිය වෙන කාගෙන් වත් ගන්න බැහැ චබි ගැණු කෙනෙක්ගෙන් හැරෙන්න. සනීපෙට නිදාගන්න ලොකු වටකුරු පියයුරු දෙකක් මැද තැනිතලා බිමක් හදලා දෙන්න පුළුවන් චබි ගෑනියෙක්ට විතරයි ඉතින්.
ගෑණියෙක් උනාම පිරිමියෙක්ගෙ ඇස් පිරෙන්න ඉන්න ඕනෙ. ඉතින් නිකම්ම නිකම් මස් ගොඩක් නොවි පොඩි හුරතල් ගතියක් එක්ක මනුස්සයෙකුට ප්‍රිය වෙන ශරිරයක් හදාගන්න. කෙට්ටු වෙනවා කියන්නේ ගැහැණියකට තියෙන ඇගේ හැඩය කැඩෙනවා කියන එකයි.
චබි කෙල්ලෝ ගොඩක් ලස්සන චිත්ත ගවුම්වලට. එහෙමත් නැත්නම් කොට ගවුම්වලට. ටිකක් මහතට පේන කකුල් දෙක එළියට ආවම තවත් ලස්සනයි. පාටියකට වගේ යනවා නම් ටිකක් උල් වෙච්ච සපත්තු දෙකක් දැම්මාම මේ ලස්සන තවත් වැඩිවෙනවා. මොකද ඇගේ හැමදෙයක්ම පැද්දෙනවා උල් සපත්තු දැම්මාම.
මේක ඉතින් අපි හැමෝටම කියන්නේ නැහැ. මොකද, එක එක අයගේ එක එක කැමැත්ත වල් තියෙනවා නේ. චබි අයට විතරක් මේ ලිපිය කියවන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ අය ගොඩක් සතුටුවෙයි අපිට මිනිස්සුන්ගේ ඇස් පිරෙන්න ඇඟක් තියනවා කිව්වාම.
උපුටා ගැනීමක්